15976 BM WEB BANNER 01
Jan 09, 2017

2020 - ‘ජනපති අපේක්ෂකයා’ හෙළිකරයි

2020 වසරේ පැවැත්වෙන ජනපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පැවසිය.

අනුරාධපුරයේ අද (09) පැවැති උත්සවයකදී ඔහු මේ බව කියා සිටියේය.

“දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඉදිරියේදී දේශපාලන වශයෙන් යන්න පුළුවන් තැන් මොනවද?..2020 ජනාධිපතිවරණය ඉල්ලන්න බැහැ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා නම් කියනවා ඔහුට එක පාරයි ඉල්ලන්න පුළුවන් කියලා. හැබැයි පක්ෂයක් විදියට අපිට දිනවන්න පුළුවන් වැඩක් කරපු අපේක්ෂකයෙක් විදිහට ඉන්නෙ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමයි.” යයි ඔහු එහිදී පැවසිය.

සබැඳි පුවත් :

ජනමත විචාරණ නැහැ - මීළඟ ජනපතිවරණයටත් මෛත්‍රී

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top