Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 10, 2017

විමල් රිමාන්ඩ් - 'බී' වාර්තාව මෙන්න

අත්අඩංගුවට ගැනුනු ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඒ අනුව ඔහුව ජනවාරි මස 24 වැනිදා දක්වා එළෙස බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරින.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් අදාළ නියෝගය නිකුත් කළාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත්තේ අද පස්වරුවේය.

ඒ රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාව යටතේය.

පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩ කිරීම, වංචා කිරීම හා ආධාර අනුබල දීම ආදී චෝදනා ඔහුට එල්ල වී ඇති බවයි.

පොලිසිය අධිකරණයට ඉදිරිපත් කල 'බී ' වාර්තාව පහත දැක්වේ.

සබැඳි පුවත්

FCIDය ඉදිරිපිට නොසන්සුන් බවක් (update)

WimalWeerawansa1 600px 17 01 10

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top