Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 13, 2017

බන්දුල නානායක්කාරවසම් ගේ මව අභාවප්‍රාප්තවේ

ප්‍රවීණ ගීන රචන බන්දුල නානායක්කාරවසම් මහතාගේ මෑනියන් වන කතලුව ලියනගේ ලිති ‍හාමිනේ නානායක්කාර වසම් මැතිණිය අභාවප්‍රාප්ත වී ඇත.

දරුවන්  සිව් දෙනෙකුගේ මවක වන ඇය මිය යන විට 93 වන වියේ පසුවිය.

ඇයගේ දේහය මේ වන විට ගාල්ල බෝපේ වැකුණගොඩ පාර, අංක 137 ,පිය සෙවන නිවසේ තැන් පත් කර ඇත.

දේහය පිළිබද අවසන් කටයුතු අද (13දා) පස්වරුවේ දඩැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

bandula mother

ඡායා-එඩ්මන්ඩ් ලියනගේ ෆේස්බුක් පිටුවෙන්

bandulamother1

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top