Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 16, 2017

'ජනාධිපතිවරණයට මං සූදානම්' -ගෝඨා

තමනට ඉදිරි ජනාධිපතිවරණ මැතිවණයක අපේක්‍ෂකයෙකු ලෙස තරග වැදීමට උවමනාවටත් වඩා සුදුසුකම් ඇති මුත් එසේ තරග වැදීමට අවසන් තීරණයක් ගෙන නැතැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඕනෑම ආකාරයකට රටට සේවය කිරීමට ඉදිරියේදීත් තමන් සූදානම් යයිද පවසන හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ව්‍යවස්ථාව අනුව මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිට නැවත ජනාධිපතිවරණවයට තරග වැදීමට ඉඩක් නැති නිසා නව මුහුණක් ගැන ජනතාවගේ බලාපොරොත්තුවක් ඇතැයිද සදහන් කරයි.

කෙසේ නමුත් තමන් ජනාධිපතිවරණයකට තරග කලහොත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පූර්ණ ආශීර්වාදය මත මිස ඉදිරිපත් නොවන බවද ඔහු කියා සිටී.

(ලංකා සී නිව්ස්)


සිරස 'ගෝඨා' සමඟ ගමින් ගමට !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top