Jan 21, 2017

හිටපු ඇමති කොස්කොළ කන්න සැරසෙයි (වීඩියෝ)

ඒකාබද්ද විපක්‍ෂය විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කොස්කොල හා ක්‍රෝටන් කොල ගෙනැවින් පෙන්වා ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේ මේවා කන හැටි පෙන්වා දෙන ලෙසයි.

 
එම මාධ්‍යහමුවේදී ඔහු මෙසේද කීය.
 
  • ෆොන්සේකා ත්‍රී’මලේ ඇමරිකාවට දෙනබව කියයි. කොළඹ වරාය ඇමරිකාවට දෙන්න යයි
  • මේ අපි කරන්නෙ මුල් බුරුල් කරන එක හරි වෙලාවට මුදුන් මුලට ගහනවා.
  • යුද රහස් කියන්නෙ නෑ
  • ආණ්ඩුබලය ගන්නෙ ඔළුගෙඩි සෙල්ලමකින්.
සම්පූර්ණ කතාව වීඩියෝවේ.

වීඩියෝව බලන්න

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top