Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 11, 2018

අතට යාපනය හා කිලිනොච්චියෙන් මන්ත්‍රී ධූර 37ක්

ඉතිහාසයේ පළමු වතාවට යාපනය හා කිලිනොච්චියෙන් පළාත් පාලන මන්ත්‍රී ආසන 37ක් ජයග්‍රහණය කර ගැනීමට අත ලකුණින් තරඟ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමත්වී සිටී.

ඒ අනුව යාපනයෙන් මන්ත්‍රීවරු 32 දෙනෙකු ද කිලිනොච්චියෙන් මන්ත්‍රීවරු පස්දෙනෙකු ද තේරීපත්වී ඇති බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංජන් රාමනාදන් මහතා ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

මේ අතර කිලිනොච්චියේ කරච්චි ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් මේවන විට සාකච්ඡා කරමින් සිටින බවද ඔහු කීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top