Jan 23, 2017

මාලිංගට ඉන්දීය කෝටිපති අම්බානි ප්ලේන් එකක් එවලා

ශ්‍රීලාංකික සුපිරි වේගපන්දු යවන්නකු වන ලසිත් මාලිංගට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකරු වන කෝටිපති ව්‍යාපාරික මුකේස් අම්බානි විශේෂ ගුවන්යානයක් එවා තිබේ.

මාලිංගට, අම්බානි මේ විශේෂ ගුවන්යානය එවා ඇත්තේ ඔහු ඉන්දියාවට ගෙන්වා ගැනීමටය.

අයි.පී.එල්. තරගාවලියට ලසිත් එක්කර ගැනීමට මුකේෂ් ඔහුට මේ ගුවන්යානය එවා ඇත.

මුම්බායි ඉන්දියන්ස් පිලට ක්‍රීඩකයන් තෝරා ගැනීමටද මාලංග එක්වන බව පැවසේ.

ජායාරූප - හිරු ගොසිප්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top