Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 28, 2017

මුදල්, ඉඩම්, වරාය ඇමතිවරු මාරුවක ! Featured

යෝජිත අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලබන මාර්තු මාසය දක්වා කල් දැමීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එකඟත්වයකට පත්ව ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

අදාළ අමාත්‍ය සංශෝධනය සිදු කිරීමට මීට පෙර යෝජනා වී තිබුණේ නිදහස් දිනයට පෙර සිදු කිරීමටය.

මේ ගැන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පසුගිය දිනවල වාර දෙකක් පෞද්ගලික මට්ටමින් සාකච්ඡාකර ඇති බව ද පැවසේ.

මුදල් - මහාමාර්ග - ඉඩම් - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන - අභ්‍යන්තර ආරක්ෂාව හා වරාය වැනි විෂයන් ගණනාවක් සංශෝධන වීමට ඉඩ ඇති බවද මේ අතර වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top