nsb

Jan 29, 2017

රැtta ඇමති බදුයුදීන්ට දුන් චැලෙන්ජ් එක

අයිස් බකට්, අමුමිරිස් කෑම වැනි නොයෙක් ආකාරයේ අභියෝග පහුගිය කාලය පුරාම රැලි වශයෙන් පැමිණියේය.

 
මේ රැල්ලට අලුත් රැල්ලක් එකතු කිරීමට ෆේස්බුක් ජාලයට විනෝදාස්වාදය සපයන වීඩියෝ එක් කරන රැtta උත්සාහ කර තිබේ.
 
රැtta ගේ අභියෝගය පහත වීඩියෝවෙන් නරඹන්න.
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top