Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 01, 2017

කරූ ජයසූරිය “උදා වන සූර්යයා” ගෙන් පිදුම් ලබයි (ඡායා)

ජපන් රජය විසින් ලොව විශිෂ්ඨතමයන් උදෙසා පිරිනමනු ලබන ජපානයේ “උදා වන සූර්යයා” (Rising Sun) ගෞරව සම්මානයෙන් කථානායක කරු ජයසූරිය මහතා පිදුම් ලැබුවේය.

 ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ පැවැති විශේෂ උත්සවයකදී ජපන් තානාපති කෙනිචි  සුගනුමා  (Mr.Kenitchi Suganuma) මහතා විසින් කථානායකවරයා වෙත මෙම සම්මනාය ඊයේ (31 දා) පිරිනැමුවේය.

උදා වන සූර්යයා සම්මානය ජපන් අධිරාජයා විසින් පුද්ගලයෙකුට පිරිනමන උසස්ම සම්මානය වන අතර, එය  ශ්‍රී ලාංකිකයෙකුට පිරිනැමූ පළමු අවස්ථාව ද මෙය වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top