nsb

Feb 01, 2017

මහින්ද නිළියකට දුන් නිළිය පෙම්වතාට දුන් හෝටලේ කෝ ! Featured

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිළියකට ලබාදුන් බව කියන කතරගම කිරිවෙහෙරට ආසන්නයේ පිහිටි හෝටලයක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පරීක්ෂණ යොමුව ඇතැයි වාර්තා වේ.

එසේ ලබාගත් හෝටලය අදාළ නිළිය මේවන විට ඇගේ තරුණ නළු පෙම්වතාට ලබාදී ඇති බවත් ඔහු එය රාජ්‍ය ආයතනයක නිවාඩු නිකේතනයක් පවත්වාගෙනයාමට බදු දී ඇති බවද පැවසේ.

එම නළුවා විවාහක නිළියක් සමඟද සම්බන්ධතාවක් පවත්වා ඒ විවාහයද බිඳීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින්නකු බව පැවසේ.

ඊට අමතරවද ඔහුට නිළියන් කිහිපදෙනෙකු සමඟ සම්බන්ධතා පැවැති බවද වාර්තා වේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top