15976 BM WEB BANNER 01
Feb 02, 2017

රංගන ශිල්පී බැස්ටිස් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ චිත්‍රපට රංගන ශිල්පී බැස්ටිස් ප්‍රනාන්දු මහතා ඊයේ (01) රාත්‍රී අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 84 කි.

ඔහු 60 - 70 දශක වල ලාංකීය සිනමා තිරය එකළු කල  ප්‍රතිභාපූර්ණ කලා කරුවෙකි.

“පෙරකදෝරු බෑණා” බැප්ටිස්ට් ප්‍රනාන්දු රඟපෑ පළමු චිත්‍රපටයයි.

අවිශ්වාසය, පුරුෂරත්නය, සිතක මහිම, සැපත සොයා, සත පනහ, තුෂාරා, සිරිල් මල්ලී සහ වනගත කෙල්ල ඔහු දායක වූ තවත් චිත්‍රපට කිහිපයකි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top