Feb 04, 2017

ගූගලුත් ලංකාවේ නිදහස සමරයි !

ශ්‍රී ලංකාවේ අභිමානවත් 69 වැනි නිදහස්‌ සැමරුම වෙනුවෙන් ගූගල පිටුවද වෙනස් කර තිබේ.
 
ගූගල් (google.lk) අද ලංකාවේ නිදහස වෙනුවෙන් සිය පිටුව වෙනස්කර තිබුණේ මෙලෙසිනි.
 
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top