nsb

Feb 04, 2017

රුහුණු සරසවිය වසයි

රුහුණු විශ්ව විද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රය තාවකාලිකව වසා දමා ඇත.

සිසුන් සහ ගම්වාසීන් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් එම තීරණය ගත් බව විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සනාථ කළේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top