Feb 06, 2017

සූරිට SLFP සංවිධායකකම එපා වෙයි

හිටපු අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා පෞද්ගලික හේතුවක් මත මින්නේරිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

එමෙන්ම තමා මින් ඉදිරියටත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බවත් ඕනැම මැතිවරණයක දී පොළොන්නරුව  ප්‍රදේශයේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය උදෙසා කැපවීමෙන් ක‍ටයුතුකරන බවත් හෙතෙම කියා සිටියි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top