Feb 07, 2017

ජනාධිපති අපේක්ෂක - ලාල් පෙරේරාගේ 4 වන ගුණ සමරුව 08

ප්‍රවීන දේශපාලනඥයෙකු, වෘත්තීය සමිති නායකයෙකු හා සිවිල් ක්‍රියාකාරිකයෙකු වූ ලාල් පෙරේරා මහතා ගේ සිව්වන ගුණ සමරුව නිමිත්තෙන් පැවැත්වෙන් ගුණානුස්මරණ බණ දේශයන 2017 පෙබරවාරි 8 (බදාදා) සවස 6.30 ට නාරාහේන්පිට ධර්මායතන විහාරයේ දී පැවැත්වේ.

ගුණානුස්මරණ බණ දේශනය පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් විසින් පවත්වනු ඇත.

මෙම අවස්ථාවට සහභාගිව ලෙස සංවිධායක මණ්ඩලය සැමට ආරාධනය කර සිටියි.

 ලාල් පෙරේරා මහතා 2010 පැවති ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට සහය පළකරමින් 'අපේ ජාතික පෙරමුණ' පක්ෂයෙන් එම මැතිවරණයට ඉදිරිපත්විය.

ඔහු ජනප්‍රිය ටෙලි නාට්‍ය ශිල්පීයකු වන කාවිංග පෙරේරාගේ පියාණන්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top