Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 08, 2017

බදුදීමේ මුවාවෙන් වරාය විකුනනවාදයි සොයයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, හම්බන්තොට වරාය සහ ත්‍රිකුණාමල වරායේ තෙල් ටැංකි සංකීර්ණය බදුදීමේ මුවාවෙන් විකිණීමට යන බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය අද (08) වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ ලේකම් හමුවීමට නියමිතය.

පෙබරවාරි 3 වැනිදා සිට ක්‍රියාත්මක තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මෙම තොරතුරු ලබාගැනීමට අපේක්ෂිත බවත් අද පෙරවරු 10.30ට කොළඹ චෛත්‍ය පාර පිහිටි වරාය අමාත්‍යංශයේ දී ඒ සම්බන්ධ ලිපියක් බාර දීමට නියමිත බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා සඳහන් කරයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top