nsb

Feb 09, 2017

නීතීඥයෙක් රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් කරයි

ජාතික රූපවාහිනී සංස්ථාව සඳහා නව අධ්‍යක්ෂක ජනරාල්වරයෙක් ජනාධිපතිවරයා විසින් පත් කර ඇතැයි වාර්තා වේ.

එම ධූරයටපත්කර ඇත්තේ නීතීඥ තුසිර මැලැව්වේතන්ත්‍රි නැමැත්තෙකි.

ඔහු තම පත්වීමේ ලිපිය පසුගිය දා ජනාධිපතිවරයා අතින් ලබාගෙන ඇති අතර තුසිර මහතා ලබන සඳුදා වැඩ බාරගැනීමට නියමිත බවද පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top