nsb

Feb 09, 2017

නව ව්‍යවස්ථාව සදහා ජනමත විචාරණයක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සදහා ජනමත විචාරණයක් පැවැත්වීමට ආණ්ඩුව සූදානම් බව සභානායක අමාත්‍ය ලක‍්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද කියා සිටියේය.

ඒ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබදව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විදෙස් මාධ්‍ය වෙත කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

ජනමත විචාරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද සහාය ලබාගන්නා බව අමාත්‍ය ලක‍ෂ්මන් කිරිඇල්ල වැඩිදුරටත් පැවසිය.


සබැඳි පුවත්

නව ව්‍යස්ථාව : 'ජනමත විචාරණයකට ආණ්ඩුව සූදානම්'

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top