nsb

Feb 10, 2017

දැක්කහම යන්න හිතෙන අලුත් හිරගෙදර (ඡායාරූප)

මහනුවර බෝගම්බර බන්ධනාගාරය වසා දැමීමෙන් පසුව එහි පුරප්පාඩුව පිරවීම සඳහා අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ අලුතින් ඉදිකර ඇති නව බන්ධනාගාරය නුදුරේදීම විවෘත කිරීමට නියමිතව තිබේ.

සිරකරුවෝද මනුෂ්‍යයෝය යන තේමාව යටතේ නවීන පහසුකම් සහිතව ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව මෙම බන්ධනාගාරය ඉදිකර තිබේ.

එම බන්ධනාගාරයේ ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

(harigossip)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top