15976 BM WEB BANNER 01
Feb 11, 2017

ශ්‍රී ලංකාව ගැන CIA රහස් පත්‍රිකා එළියට !

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සී.අයි.ඒ. සංවිධානය විසින් කළ අධ්‍යයන හා විශ්ලේෂණවලට අදාළ රහස්‍ය වාර්තා සිය ගණනකට ආසන්න ප්‍රමාණයක් ජනතාවගේ පරිශීලනය උදෙසා ප්‍රසිද්ධියට පත් කර ඇත.

සී. අයි. ඒ. නිල වෙබ් අඩවිය ඔස්සේ අදාළ වාර්තා ප්‍රසිද්ධියට පත් කර තිබේ.

ඒ හිටපු ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් නිකුත් කළ විධායක ආඥාවක් දශක දෙකකට පසු ක්‍රියාත්මක කිරීමට සී.අයි.ඒ. සංවිධානය විසින් තීරණය කිරීමෙන් පසුවය.

මිලියනයකට ආසන්න රහස්‍ය වාර්තා තුළ සී. අයි. ඒ. සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ දේශපාලනය අරබයා කළ පර්යේෂණ හා විශ්ලේෂණ ඇතුළත් වේ.

විශේෂයෙන් 50 දශකයේ මැද භාගයේ සිට 80 දශකයේ අග භාගය දක්වා දේශපාලන, ආර්ථික කාරණා ගැන සී. අයි. ඒ. දැරූ මතය ඒවායෙහි අන්තර්ගතය.

(නිලන්ත ඉලංගමුව)


වැඩිදුරටත් තොරතුරු සඳහා

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top