Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 13, 2017

සජින්ගේ වොෂින්ටන් නිවසේ තොරතුරු හෙළිවේ !

රාජපක්ෂ පලාන සමයේ දී විදේශ අමාත්‍යංශයේ අධීක්ෂක මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කල සජින්වාස් ගුණවර්ධන මහතා ඇමරිකාවේ වොෂින්ටන් නුවර නිවසක් කුලියට ගෙන සිටි බවත්, ඒ සඳහා විදේශ අමාත්‍යංශයෙන් මුදල් ගෙවා ඇති බවත් වාර්තාවේ.

කෙසේවුවද, ජනවාරි 08දා රාජපක්ෂ පාලනයේ බලය ගිලිහිමත් සමග වහාම එම නිවාස ආපසුබාර දී ඇති අතර  අදාළ සියලු ගෙවීම් විදේශ අමාත්‍යංශයෙන් සිදුකර ඇතැයි ද පැවසේ.

මිට අදාල ගෙවීම් හා තොරතුරු සැඟවීමට ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හිටපු බලධාරීන් කටයුතු කර ඇතත් ලඟදි එරටට ගිය ආණ්ඩුවේ විමර්ශන කණ්ඩායමක් විසින් ඊට අදාළ තොරතුරු රැසක් අනාවරණය කර ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top