Feb 15, 2017

පොල් මිල බස්සන්න රටින් පොල් තෙල් එයි

දේගීය වෙළදපො‍ළේ පොල් මිල පාලනය කිරීම සදහා පොල් තෙල් මෙට්‍රික් ටොන් හතලිස් දහසක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අද (15දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top