15976 BM WEB BANNER 01
Feb 16, 2017

රවීගේ වත්කම් රංජිත්ට දැනගන්න ඕනලු !

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යපාරය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ගේ වත්කම් පිළිබඳ විස්තරයක් ඉල්ලා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිපියක් යැවූ බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.
 
2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මෙම ඉල්ලීම කළ බව ද ඒ මහතා කියා සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top