nsb

Feb 16, 2017

හෙළ උරුමයේ නව මාධ්‍ය ප්‍රකාශක අනුරුද්ධ Featured

හෙළ උරුමයෙහි නව මාධ්‍ය ප්‍රකාශක ලෙස අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය මහතා පත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

අනුරුද්ධ මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ කථිකාචාර්ය වරයෙකි.

ඒ මහතා හෙළ උරුමයෙහි අධ්‍යාපන ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබේ.

අනුරුද්ධ මහතා විසින් “පෞද්ගලික විශ්ව විද්‍යාල විලාසිතාව හා යථාර්ථය” යන මැයෙන් මෑතකදී පොතක්ද රචනා කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top