nsb

Feb 16, 2017

මහින්ද කොටු කිරීමේ සුදානමක් !

තම පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉලක්ක කර ගනිමින් පදනම් විරහිත ප්‍රශ්න කිරීමක් තමන්ගෙන් සිදු කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

ඊයේ දිනයේ අල්ලස් කොමිසම තමන්ගේන් ප්‍රශ්න කරනු ලැබුවේ චෝදනාව කුමක්ද චෝදනාව කලේ කවුද යන්න පවා නොදන්නා බවද කී මන්ත්‍රීවරයා මෙය තම පියා කොටු කිරීම සදහා ඉලක්ක සහගතව සිදුවන්නක් යයි සැක සහිත බවද කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ අදහස් පල කලේ ඊයේ දිනයේ අල්ලස් හෝ දුෂන කොමිසම හමුවේ ප්‍රකාශයක් දීමට පැමිණි අවස්ථාවේදීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top