Feb 16, 2017

ඉන්දීය මනිපාල් සරසවිය බණ්ඩාරගමට

ඉන්දීය මනිපාල් විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කලූතර දිස්ත්‍රීක්කයේ ආරම්භ කිරීම සදහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.

මෙම යෝජනාව සදහා ජනාධිපතිවරයාගේ නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා යෝජනාව සතියක කාලයකට කල් දමා ඇත.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කැබිනට් මණ්ඩලයට දන්වා ඇත්තේ මෙම විශ්ව විද්‍යාලයේ කෘෂි තාක්ෂණවේදය විද්‍යා කළමනාකාරණය කාර්මික අධ්‍යාපන ආදී විෂය ධාරාවන් ඉගැන්වීමට නියමිතව ඇතත් වෛද්‍ය පීඨයක් ඇතුළත් නැති බවයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top