Feb 17, 2017

වෛද්‍ය සභාව සයිටම් ගැන අවසන් තීන්දුව ගනී

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව පිළිනොගන්නා බව පවසන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කිරීමට අද තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අද පස්වරුවේ රැස්වී දීර්ඝ ලෙස සාකච්ඡා කර එම තීරණයට එළඹී බව එහි සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පැවසිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top