nsb

Feb 18, 2017

''මම හොරෙක් නෙමෙයි'' - රවී

තමන් ඉතා දුක් මහන්සියෙන් උත්සාහයෙන් නීත්‍යානුකූලව දියුණුවට පැමිණි පුද්ගලයෙකු මිස හොරෙක් නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේ කියා සිටියේ, මිලියන 6500 ක් රජයට පාඩු කලේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එල්ල කරන චෝදනාවලට පිලිතුරු ලෙසයි.

‘අපි හොරු නොවෙයි.. බලන්න කොතරම් පිරුසිදුවට මේ දේවල් කරනවාද කියලා. වෘත්තීය පදනමක් ඇතිව මහන්සියෙන් නීත්‍යානුකූලව ඉදිරියට ආ මිනිස්සු අපි. මේ අය වගේ වංචා කරලා නෙමෙයි අප දේශපානය කරන්නේ’යයි ඔහු කියා සිටියේය.

සබැඳි පුවත්

රටම ගොනාට අන්දලා - වංචාව මිලියන 6500 ක්

රවී, බහාලුම් 8ක් නිදහස් කරන්නයි රේගුවට කිවේ ඇයි ?

''රවීගේ 'වැඩේට' බාධා කරන්න එපා'' - ප්‍රසන්න ගෙන් බලපෑම්

රජයට කෝටි 1800ක්‌ පාඩු වන වාහන බදු සහනයක්‌ - දිවයින

රවීගේ 'බදු සහන' යෝජනාවට මහින්ද එරෙහිවේ

වෙහිකල්ස් ලංකා වාහන ජාවාරමට කැබිනට් පත්‍රිකාවක්

බඩ් වාහන ගැන රවීගේ හදවත උණුවෙලා !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top