Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 18, 2017

විදේශ ඇමතිගේ ලේකම්ට මරණිය තර්ජන !

විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අමාත්‍යංශ කාර්යමණ්ඩල ප්‍රධානී තුසිත හල්ලොලුව මහතාට මරණිය තර්ජන එල්ලවී ඇතැයි වාර්තාවේ.

අද උදැසන ඔහු පදිංචි නුගේගොඩ මිරිහානේ නිවසට පැමිණ ඇති පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් පැළඳ සිටි නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් හල්ලොලුව මහතා පිළිබඳව තොරතුරු විමසමින්, බලහත්කාරයෙන් නිවසට ඇතුල් වීමට තැත්කර තිබේ.

හල්ලොලුව මහතා මේ සම්බන්ධයෙන් මිරිහාන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

පසුගිය කාලයේ ඔහුට එල්ලවී තිබු තර්ජන හේතුවෙන් වහාම ඔහුගේ නිවසට පොලිස් ආරක්ෂාවක් ලබාදෙන ලෙස නීතිය සා සාමය පිළිබද අමාත්‍යංශයේ ලේකම්වරයා, පොලිස්පතිවරයට නියෝගකර තිබුනද එම ඉල්ලීම මෙතෙක් ඉටුවී නොමැත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top