nsb

Feb 19, 2017

දුෂිත අමාත්‍යංශ ලේකම්වරයෙක් ඉවතට !

වංචා හා දුෂණ චෝදනා එල්ලවී ඇති අමාත්‍යංශ ලේකම්වරයෙක් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

මෙම ලේකම්වරයා පිළිබඳව දුෂණ විරෝධී සිවිල් සංවිධාන කිහිපයක්ම ජනාධිපතිවරයාට තොරතුරු වාර්තාකර තිබිණ.

ඒ අනුව ජනාධිපතිවරයා මොහු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ වාර්තාවක් ලබාගෙන ඇතැයි ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top