Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 20, 2017

බැදුම්කර පත්තරේට ගෙනා මුද්‍රණ යන්ත්‍රය රේගුවේ !

බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ඉමහත් ආන්දෝලනයට ලක්ව සිටින 'පපර්චුවල් ට්‍රෙසරීස් සමාගම' විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත ජාතික පුවත්පත් ජාලය සඳහා අති නවීන මුද්‍රණ යන්ත්‍ර කිහිපයක් විදේශයෙන් ගෙන්වා මේ වන විට වරායේ කන්ටේනර් අංගනයේ ගොඩබා ඇත.

දොම්පේ ප්‍රදේශයේ කඩිනමින් ඉදිකරමින් ඇති අලූත්ම මුද්‍රණාලයට මෙම යන්ත්‍ර සියල්ල ගෙනයාමට නියමිතය.

ඉහලම තාක්ෂණයෙන් යුතු මෙම මුද්‍රණය යන්ත්‍ර වල වටිනාකම ඩොලර් මිලියන දහස් ගණනක් බවත් ඒ සඳහා අයවිය යුතු රේගු ගාස්තු මෙතෙක් ගණනය කර නැති බවත් රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පැවසිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top