nsb

Feb 20, 2017

රාජ්‍ය ආයතන 5ක් හෙට සිට කෝප් කමිටුවට කඳවලා

හෙට (21) සිට ඉදිරි දින තුනේදී රාජ්‍ය ආයතන 5කට කෝප් කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇතැයි වාර්තා වේ.

කෝප් කමිටුව විසින් එසේ කැඳවා ඇති රාජ්‍ය ආයතන අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ රාජ්‍ය මාධ්‍ය ආයතන කිහිපයක්ද ඇතැයි පැවසේ.

කෝප් කමිටුවේ අදාළ ප්‍රශ්න කිරීම් හෙට සහ 22, 23 තෙදින තුළ සිදු කිරීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top