Feb 22, 2017

නැව්පතිගේ කාලය තවත් 6කින් දික්කරයි !

නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සේවා කාලය අදින් (22) නිමාවට පත්වීමට නියමිත වුවද සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (21) ඔහුගේ නිල කාලය තවත් මාස 6 කින් දීර්ඝ කර තිබේ.

නාවික හමුදාපතිවරයා ලෙස රවින්ද්‍ර විජේගුණරත්න වැඩ බාරගනු ලැබුවේ 2015 ජූලි 11 වැනිදාය.

කෙසේවුවද, පසුගියදා හම්බන්තොට වරායේ සිදුවූ ගැටුමකදී මාධ්‍යවේදියකුට පහරදීම හේතුවෙන් නාවික හමුදාපතිවරයා විවේචනයට ලක්විය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top