Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 22, 2017

ගුණේ අයියාගේ බජව් පොළට ගිය තිලංග (වීඩියෝ)

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඔස්ට්‍රේලියාවට එරෙහිව පන්දුවාර විස්සයි - 20 දෙවැනි තරගය ජය ගැනීමෙන් පසුව එහි ප්‍රීතිය භුක්තිවිඳිමින් සිටින ඕස්ට්‍රේලියාවේ වසන ශ්‍රී ලාංකිකයන් පිරිසක් මැදට නියෝජ්‍ය කතා නායක හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාද ගොස් තිබේ.
 
පපරේ හඬ සමඟ ඔහු ද විනෝද වූ අයුරු දැක්වෙන වීඩියෝවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ෆේස්බුක් පිටුවට එක් කර තිබේ.
 
මේ තරගය ශ්‍රී ලංකාව ජයගනු ලැබුවේ අවසන් පන්දුවාර දෙකේදී දක්ෂ පිති හරඹයක යෙදුණ අසේල ගුණරත්න නිසාය. ඔහුව මේ වන විට බොහෝදෙනෙකු ආදරයට හඳුන්වන්නේ “ගුණේ” ලෙසය.
 
අදාළ වීඩියෝව පහත දැක්වේ. (දර්ශන අනුග්‍රහය - ශ්‍රී ලංකා ක්‍රිකට්)
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top