Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 23, 2017

හෝමාගම මධ්‍ය මහා විදුහලට 80 යි

හෝමාගම මාධ්‍ය මහා විද්‍යාලයට 80 වසරක් පිරීම නිමිත්තෙන් අද (23) සර්වරාත්‍රික පිරිත් පිංකමක් හෝමාගම බල ප්‍රදේශයේ පක්ෂ විපක්ෂ දේශපාලකයින්ගේ සහභාගීත්වයෙන්  පැවැත්වේ.

විද්‍යාලයේ විදුහල්පතිනි ප්‍රියන්ති සමරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගුරු මණ්ඩලයේ සහ සිසු දරු දැරියන් දෙමාපියන් මෙන්ම ආදී සිසුන් මේ සඳහා දායකත්වය ලබාදීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top