nsb

Feb 24, 2017

කාලෝ ෆෝන්සේකා රෝහල් ගත කෙරේ

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා කොළඹ ජාතික රෝහලට ඇතුලත්කර තිබේ.

ඊයේ රාත්‍රීයේ පපුව ප්‍රදේශයේ ඇතිවූ වේදනාකාරී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගනු පිණිස රෝහලට ගිය අවස්ථාවේදී රෝහල්ගත වන ලෙස වෛද්‍යවරයා කළ නිර්දේශය අනුව මෙලෙස රෝහල් ගත වූ බව සඳහන්ය.

ඒ මහතාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ තොරතුරු තවමත් ජාතික රෝහල නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top