nsb

Feb 24, 2017

සයිටම්එක තුන්රෝදෙට අයිටම් එකක් ?

සයිටම් විරෝධය දැඩි ලෙස මුල් බැස ගනිමින් තිබෙන විරෝධයක් බවට මේවන විට පත්ව අති අතර එයට විරෝධය දක්වන්නන් ඊට විරුද්ධවීමට හේතුව හෝ හරි හැටි නොදන්නා බවද වාර්තා වේ.

නොඑසේ නම් සයිටම් එක දැන් සමාජගත ෆැෂන් එකක් වී තිබේ.

කෙසේවුවද, සයිටම් එපා යනුවෙන් ස්ටිකරයක් ත්‍රීරෝද රථයක් පිටුපස ගසාගෙන යන ආකාරය කැමරා කාචයට හසුව තිබුණේ මෙසේය.

SAITMweel

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top