15976 BM WEB BANNER 01
Feb 24, 2017

ලසන්ත, කීත්, උපාලි ප්‍රහාර කළේ එක තැනකින් - මහින්ද

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය හා රිවිර පුවත්පතේ ප්‍රධාන කර්තෘ හා ද නේෂන් පුවත්පතේ යුද පුවත් වාර්තාකරුවකු වූ කීත් නොයාර් යන අයට පහරදීම් එකම තැනකින් වූ ඒවා බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.

බීබීසී සංදේශය මාධ්‍යවේදී අසාම් අමීම් මහතා ට්ටිටර් පණිවුඩයක් මුදාහරිමින් මේ බව හෙළිකර ඇත.

අදාළ ට්විටර් පණිවුඩය පහත දැක්වේ.

AzzamTweet 670px 24 02 17

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top