Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 26, 2017

මෛත්‍රී දිනවන්න චතුර ඩඩ්ලිගෙන් ණයට සල්ලි ගත්තා – රාජිත (වීඩියෝ)

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා මුදල් නොතිබූ බවත් තම පුත් චතුර සේනාරත්න විසින් ණයට ගන්නා ලද රුපියල් මිලියන 60කින් ප්‍රචාරක කටයුතු ආරම්භ කල බවත් ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

එසේ ණයට සල්ලි ගත්තේ ජනාධිපතිවරයාගේ සොයුරු ඩඩ්ලි සිරිසේන මහතාගෙන් බවද ඇමතිවරයා කියා සිටියේය.

ඔහු මේ බව පැවසුයේ කොළඹ විහාරමහාදේවී පිටියේදී පැවති සමුළුවක් අමතමිනි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top