nsb

Feb 26, 2017

ජනපති, කාලෝගේ සුවදුක් බලන්න ගිහින්

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ සුවදුක් විමසීමට ජනාධිපතිවරයාද රෝහල වෙත ගොස් ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) පෙරවරුවේ කොළඹ ජාතික රෝහල වෙත ගිය බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

kalo 2

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top