Feb 28, 2017

ශ්‍රීමත් බාරොන් ජයතිලක ගුණසැමරේ

20 වැනි සියවසේ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකික අධ්‍යාපනඥයෙකු, රාජ්‍ය නායකයෙකු මෙන්ම රාජ්‍ය තාන්ත්‍රීකයෙකු වූ, අදටත් සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ හදවත් තුල රැඳී සිටින සුවිශේෂී පුද්ගලයෙකු වූ බාරොන් ජයතිලක ශ්‍රීමතානන් ගේ 149 වැනි ජන්ම සංවත්සරය සැමරේ.

ඒ වෙනුවෙන් කොළඹ තරුණ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරණ ලද අනුස්මරණ දේශනය පසුගිය දා එම සංගම් ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.

”බෞද්ධ පන්සල්, දේපල පිළිබද ශ්‍රී ලංකාවට බලපාන නීතිය” මැයෙන් ආරාධිත දේශනය පැවැත්වූයේ ශ්‍රී ලංකා රක්‍ෂණ ඔම්බුඞ්ස්මන්, ආචාර්ය වික්‍රම වීරසූරිය මහතාය.

IMG 9308

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top