Mar 04, 2017

වික්ටර් ගැන ලෙලුම්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (වීඩියෝ) Featured

ප්‍රවීන සංගීතවේදී වික්ටර් රත්නායක මියගිය බවට ඔහුගේ පුත් ලෙලුම් රත්නායක ෆේස්බුක් සටහනක් යෙදීමට හේතුව ඔහු විසින් හෙළිකර තිබේ.

ඔහු සිය ෆේස්බුක් පිටුව වෙත වීඩියෝවක් මුදාහරිමින් මේ බව හෙළිකර ඇත.

අදාළ වීඩියෝව සමාජ ගතකරන ලෙස ඔහු කරනු ලබන ඉල්ලීම අනුව මෙය පළකරනු ලබයි.

සබැඳි පුවත්
වික්ටර්ගේ මඟුලෙන් පසු පුතා අවමගුල ලියයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top