15976 BM WEB BANNER 01
Mar 05, 2017

ලෙස්ලි ධර්මරත්න අභාවප්‍රාප්ත වෙයි

උපාලී ප්‍රවෘත්තිපත්‍ර සමගමේ ( දිවයින සහ දි අයිලන්ඩ් පුවත්පත් සමූහය ) ආරම්භක කළමනාකාර අධ්‍යක්ෂක වරයාවූ ලෙස්ලි ධර්මරත්න මහතා (03) අභාවප්‍රාප්තවි ඇත.

දේහය මේවන විට 204, ජයන්තිපුර, බත්තතරමුල්ල යන නිවසේ තැන්පත්කර ඇති අතර අවසන් කටයුතු අද (05) සවස 4.00ට බොරුල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතව තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top