15976 BM WEB BANNER 01
Mar 10, 2017

රූපවාහිනියේ නිවේදිකාවන්ට ලිංගික අතවර Featured

ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදිකාවන්ට එහි ප්‍රධානියකුගෙන් ලිංගික අතවර වන බවට පැමිණිල්ලක් එහි සභාපති රවී ජයවර්ධන මහතාට යොමුකර ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
 
අදාළ, ප්‍රධානියකුගෙන් එක් නිවේදිකාවකට දිගින් දිඟටම හිරි හැර සිදුව ඇති බවත්, ඇයට දෙපැත්ත කැපෙන කෙටි පණිවුඩ එවීම, විවිධ දුරකථන අංකවලින් ඇමතුම් ලබාදීම හා හොටල්වෙත යාමට ඇරයුම් කිරීම වැනි කාරණාද සිදුව ඇතැයි පැවසේ.
 
මේ සිද්ධිය නිසා ඇයගේ විවාහ යෝජනාවක්ද කැඩී බිඳී ගිය බවට ද රූපවාහිනී සභාපතිවරයාට පැමිණිලි කර ඇත.
 
අදාළ අය විකෘත්ති මානසිකත්වයක් ඇති අයකු බව අප කළ සොයා බැලීමකදී හෙළිවිය.
 
මෙසේ සභාපතිවරයාට කළ පැමිණිල්ලට ප්‍රවෘත්ති නිවේදිකාවන් සිවුදෙනෙකු අත්සන් තබා ඇතැයි ද වාර්තා වේ.
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top