Mar 10, 2017

හම්බන්තොට වරාය ගිවිසුමට ඉන්දියාවේ කනස්සල්ල !

හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීම සඳහා සකස් කරන ලද ගිවිසුමෙන් ඉන්දියාවේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ලවන දක්වමින් ඉන්දීය රජය ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයවෙත රාජ්‍යතන්ත්‍රීක මට්ටමින් සිය කනස්සල්ල පළකර ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

ඉන්දියාව මෙසේ සිය කනස්සල්ල පළකර ඇත්තේ, එම ගිවිසුමට අදාළව සැකසුන කෙටුම්පතට විරෝධය පලකරමින් පෞද්ගලීකරණය පිලිබඳ අමාත්‍ය කමිටුවේ ප්‍රධානී විශේෂ ව්‍යපෘති අමාත්‍ය සරත් අමුණුගම මහතා වෙත වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් යොමුකළ ලිපියක් ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුවය.


සබැඳි පුවත්

අර්ජුන, හම්බන්තොට වරාය ගිවිසුම ප්‍රතික්ෂේප කරයි

හම්බන්තොට වරාය : තීරණාත්මක කැබිනට් රැස්වීමක් !

ජනපතිගේ ඉන්දුනීසියානු සංචාරයෙන් පසු කැබිනට් සංශෝධනයක් 

හම්බන්තොට ගිවිසුම හරි! - අර්ජුනගෙ ඇමැතිකම අනතුරේ? 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top