Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Mar 12, 2017

මහින්ද, ජනාධිපති කොමිසමට කැඳවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ලබන 16 වැනිදා බරපතළ වංචා දූෂණ සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව වෙත කැඳවා තිබේ.

ඒ ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහාය.

වසර 2015 ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ජාතික රූපවාහිනී සංස්ථාවට අය විය යුතු රුපියල් ලක්ෂ එක්දහස් හයසිය හතළිස් දෙකක් පිළිබඳව සිදු කෙරෙන විමර්ශනයකට අදාළව එම ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top