Mar 13, 2017

මීගමුවේ සිදුවූ බිහිසුණු අනතුර (ඡායා)

මීගමුව බණ්ඩාරනායක චතුරස්‍රය අසල පිහිටි බ්ලූමූන් ගොඩනැගිල්ලේ කොටසක් ඊයේ(13දා) රාත්‍රියේ කඩා වැටී ඇත.

පැරණි ගොඩනැගිල්ලක් මත ඉදිරිකරමින් තිබූ මෙම කොටසෙහි දැවැන්ත කොන්ක්‍රීට් කණු සහ බිත්ති කඩා වැටී ඇති ආකාරය පහත ඡායාරූප වල දැක්වේ.

මෙම කඩාවැටීමට හේතුව වී මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ නිසි අවසරයක් හෝ ප්‍රමිතියක් නොමැතිව බවද වාර්තාවේ.

ඡායා- මීපුර

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top