Mar 13, 2017

මහින්ද අනතුරු අඟවයි !

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවත්, රාජ්‍යයේ ව්‍යුහයත්, නීති පද්ධතියත් වෙනස් කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයන් ඉදිරි කාලයේදී කරළියට එන ලක්‍ෂණ දැන් පහල වී ඇති බව හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

වත්මන් ආණ්ඩුව රට ජාතිය නැති කිරීමට ව්‍යවස්ථා හා නීති සංශෝධන කෙටුම්පත් කරමින් සිටින බව පවසන මහින්ද රාජපක්‍ෂ මහතා, රට ජාතිය නැති කිරීමට දරන උත්සාහය පරාජය කළ යුතුව ඇති බව කියා සිටියි.

ඔහුගේ අත්සනින් යුතුව අද (13) නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.

(එම නිවේදනය පහතින් දැක්වෙයි)

01

02

04 1

05 1

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top