nsb

Mar 15, 2017

යූ.ආර්. ද සිල්වා නීතිඥ සංගමයේ සභාපති ධුරයට

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පත්ව ඇත.

ඒ අද (15) පැවති නිලවරණයේදීය. රට පුරා මධ්‍යස්ථාන 77කදී අද දිනයේදී මේ සදහා වූ ඡන්ද විමසීම පැවැත්විණ.

යූ.ආර්. සිල්වා මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 24 වැනි සභාපතිවරයායි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top